දේශීය

කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය [RELEASE]

(UTV | කොළඹ) – කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද (23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

Related posts

ජනපති ආර්යා අයෝමා රාජක්ෂගේ මව අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

බස්නාහිරින් පිට වෙන්න හැදු 13 දෙනෙකු ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

විපක්ෂ නායකගෙන් කථානායකට සුබපැතුම්

Editor O

Leave a Comment