දේශීය

වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු – සෞඛ්‍ය ඇමතිනී

(UTV | කොළඹ) – සති අන්තයේ වගකීමෙන් කටයුතු කරන ලෙසත් සති අන්තයේ ජනතා ඒකරාශීවීම අවම කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.   

“අවුරුදු උත්සව නිසා කොවිඩ් වැඩි වුණා. වත්තල පිරිසක් නුවරඑළිය ගිහින් එන විට කොවිඩ් ආසාදිත වෙලා. මේ දින තුන තුළ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කර තිබුණා. අපි වැදලි ඉල්ලනවා මේවා අපි නවත්වමු.

මේ රෝගය මම අත්වින්දා. මරණය පෙනි පෙනී තනිවෙනවා. වර්තමාන ප්‍රභේදය දවස් 14ක් ගියම තමයි රෝග ලක්ෂණ පෙන්වන්නේ. දවස් තුන හතරකට කලින් තරුණ කෙනෙක් මරුණා වෙනත් රෝගයක් නැතිව. ඔලුව ඔස්සන්න පටන් ගත්තාමයි නව ප්‍රභේදය හමුවුණේ ඉතිරි මාස තුනේදී අපි වගකීමෙන් කටයුතු කරමු” යැයි සෞඛ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

 

 

 

Related posts

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ පත්කරයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

සියලු මුස්ලිම් පල්ලි වලට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment