දේශීය

ජනපති ආර්යා අයෝමා රාජක්ෂගේ මව අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ දයාබර මෑණියන් වූ පද්මා දේවි පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හිදී යි.

මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89 ක්.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

Related posts

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කෙරේ

Mohamed Dilsad

ගැටලු විසඳන්න අස්වැසුම සතියක්

Mohamed Dilsad

සුළුතර ජනාධිපති පොරොන්දු කිසිවක් ඉටු කර නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්

Editor O

Leave a Comment