Trending Newsඑසැන පුවත්දේශීය

අවසරලත් මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ දැනුවත් කිරීමක්

අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල සැරසිලි ඉවත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ. එම කොමිසම සඳහන් කරන්නේ, පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක වුවද එම කාර්යාල හැදින්වීම සඳහා වූ වර්ග අඩි 60 නොඉක්ම වූ ප්‍රචාරක පුවරුව හැර අන් සියලු ප්‍රචාරක පුවරු, පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශන, අද (03) මධ්‍යම රාත්‍රියෙන් පසු ප්‍රදර්ශනය නොකළ යුතු බවය.

එමෙන්ම අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ ප්‍රදර්ශනය කරන ප්‍රචාරක දැන්වීම් හා වෙනත් කිසිදු අයුරක ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් පසු සිදු නොකළ යුතු බව මැතිවරණ කොමිසම නිවේනදය කරයි.

මැතිවරණ කොමිසම විසින් නිකුත්කළ නිවේදය පහතින්,

Related posts

South Korea’s Park leaves presidential palace after impeachment

Mohamed Dilsad

Parliament Elevator Malfunction: Report on incident to General Secretary

Mohamed Dilsad

Johnston Fernando remanded over financial misappropriation at Sathosa

Mohamed Dilsad

Leave a Comment