Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවට විරුද්ධ වන අය, ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන සාගර කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

වත්මන් ආණ්ඩුවට විරුද්ධ වන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් මේ දිනවල රට තුළ දැකිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සාගර කාරියවසම් මහතා මෙසේ ද කීවේය. ‘අපි දකිනවා මේ රජයට විරුද්ධ වෙන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්න ප්‍රශ්නයක් විය හැකි යැයි හිතන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දකිනවා. ඒ විතරක් නෙමෙයි මේ ඝාතන උත්සාහය මේ ඝාතන සිදුකර ගැනීම සඳහා අපිට පෙනී යන හැටියට නම් පාතාලයේ උදවු ලබා ගන්නව කියන එක නම් පෙනී යමින් පවතිනවා. ඉතින් මේ තත්ත්වය රටක් හැටියට ඉතාම භයානක ඉතාම දරුණු තත්ත්වයක්.”

Related posts

இலங்கையைப் பாதுகாப்போம்’ அமைப்பு சபாநாயகருக்கு கையளித்துள்ள அறிக்கை!

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ මහා වංචාවක් : ඇමතිවරයෙක්, කෝටි 600ක නිවසක් කෝටි 100ක ට ලියාගෙන

Editor O

Former South Korea President Park Geun-hye receives 24-year jail sentence [UPDATE]

Mohamed Dilsad

Leave a Comment