Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ මහා වංචාවක් : ඇමතිවරයෙක්, කෝටි 600ක නිවසක් කෝටි 100ක ට ලියාගෙන

හොරකම වංචාව අල්ලස දූෂණය එදාට වඩා අද සිදුවෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ජන හමුවකදී ප්‍රකාශ කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන , අමාත්‍යවරයෙක් ලක්ෂ 600ක නිවසක් ලක්ෂ සීයක මුදලකට ලියාගෙන ඇතැයි ද හෙතෙම කියා සිටී.

ඒ අනුව අයථා දේපළ උත්පාදන පනත යටතේ පළමු පැමිණිල්ල මෙම ආණ්ඩුවේ අමාත්‍යවරයකුට එරෙහිව ගොනු කරන බවද හෙතෙම පැවසුවේය. මේ සඳහා මුදල් ගෙවා ඇත්තේ වෙළඳ අමාත්‍යංශයට සම්බන්ධ ආයතනයක් බවත් ඔප්පුවට අත්සන් තැබීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ගොස් ඇති බවටද හෙතෙම චෝදනා කළේය.

Related posts

නිරිත දිග මෝසම හේතුවෙන් ඉදිරියේදී වැසි වැඩි වෙයි

Mohamed Dilsad

09 மணிநேரம் நீர் விநியோகம் தடை

Mohamed Dilsad

ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment