දේශීය

ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ ) – ලංකා සතොස හරහා ඉදිරි දින කිහිපය තුළ සහල් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභොගික සුබසාධන අමාත්‍යංශය පවසයි.

සහල් හිගයක් පවතින ප්‍රදේශ වලට සහල් බෙදාහැරිමේ කටයුතු මේ දිනවල සිදුකරන බව එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන සදහන් කළේය.

කුඩා සහල් මොල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළීවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Related posts

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මාතෘ භූමියට නායකත්වය දීමට සූදානම් – සජිත්

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ විපක්ෂ අපේක්ෂකයන්ට ආණ්ඩු පාර්ශ්වයෙන් ඉහළ ම ලංසු

Editor O

Leave a Comment