දේශීය

රුසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කෝවිඩ්-19) – කොරෝනා වසංගත තත්වය හමුවේ පැමිණීමට නොහැකිව රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු දිවයිනට ළඟා වී තිබේ.

අද (25) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් මෙම පිරිස මොස්කව් නුවර සිට පැමිණි බව සඳහන්.

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඔවුන් නිරෝධායන කටයුතු සඳහා රැගෙන ගොස් තිබේ.

Related posts

ගුරු විදුහල්පතිවරුන් අද විරෝධතාවක

Mohamed Dilsad

බංගලාදේශ හිටපු අගමැතිනියගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!

Editor O

චෝදනාවලට බයේ ලොක්කෝ පිරිසක් රටින් පනී…?

Editor O

Leave a Comment