දේශීය

දකුණු අප්‍රිකාවේ මෙරට මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු සියදිවි හානිකර ගනී

(UTV |දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු සියදිවි හානිකරගෙන තිබේ.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ පෙරේදා (20) දිනයේ ඔහු එලෙස සියදිවී හානිකරගෙන ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය මෙරටට ගෙන්වාගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

Related posts

කතෝලික පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් ට අධිකරණය දුන් නියෝගය

Editor O

වෘත්තීයවේදියෝ පාරේ

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් යට කර පලා ගිය ටිපර් රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment