දේශීය

කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල්නිවාස සංකිර්ණයක බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සන්තකයේ තිබී රුපියල් රුපියල් මිලියන 6.5 ක මුදලක්ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් තිදෙනෙකු ද සිටින අතර , සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මත්දුව්‍ය මර්ධනය කරන බවට සංදර්ශන පවත්වන ආණ්ඩුව, සමාගම් 06කට ගංජා වවන්න, අක්කර 66ක් දීලා – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Editor O

වයඹ පළාත් නව ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

Mohamed Dilsad

මේ සතියේ පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment