දේශීය

ගෙල වැලලාගෙන සිරකරුවෙකු මරුට

(UTV |කළුතර) – කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ ලුනාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

ඔහු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි සැකකරුවෙකු බව වාර්තා වෙයි.

සිරමැදිරිය තුල ලේස් පටියකින් ගෙලවැලලාගෙන සැකකරු මියගොස් ඇති බවද වාර්තාවේ.

Related posts

පාන් මිල රුපියල් 50කින් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

කැලණි ගඟ ආශ්‍රිත නාගලගම්වීදිය ජල මාපකය උපරිමයට ; තවදුරටත් ජල මට්ටම ඉහළ යන්නේ නැහැ

Editor O

මොරටුව ප්‍රදේශයේ රිය අනතුරකින් දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment