දේශීය

කොළඹ 01 ට අද පැය 12 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (17) රාත්‍රී 8.00 සිට පැය 12 ක කාලයක් කොළඹ 01 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අදාළ කාල සීමාවේදී කොළඹ 02, 03, 07, 08, 09, 10 සහ කොළඹ 11 ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය සඳහන් කර සිටී.

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් ට අදත් ඇප නැහැ

Editor O

Leave a Comment