දේශීය

හෙට සිට ත්‍රිරෝධ රථ සහ යතුරු පැදිත් බස් මං තීරුවට

(UTV |කොළඹ) – බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කිරීම හෙට(16) සිට ක්‍රියාත්මක වියයුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන මහතා පවසයි.

ඊයේ සිට යළි මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී බස් රථ, මාර්ගයේ වම් කෙළවර මංතීරුවේ ධාවනය කිරීම සිදු කෙරුණි.

නමුත් මෙය අත්හදා බැලීමක් නිසා ඊයේ අද සහ හෙට මෙම නීතිය කඩ කරන රියදුරන්ට උපදෙස් දීම පමණක් පොලිසිය මඟින් සිදු කළේය.

නමුත් 17 වනදා සිට එම නීතිය කඩකරන රියදුරන්ගෙන් දඩ අය කිරීමට නියමිතය.

Related posts

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ට වරෙන්තු

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථානවල කලබල කළොත් වෙඩි තියන්න පොලීසියට බලය

Editor O

පවුල් ලක්ෂ 14 කට පන්දහසේ සහනාධාරය ලබාදී අවසන්

Mohamed Dilsad

Leave a Comment