දේශීය

එම්.කේ. සිවාජිලිංගම් අත්අඩංගුවට

(UTV | යාපනය) – ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය, කෝපායි හිදී අත්අඩංගුවට පත්ව ඇත.

උපවාසයකදී මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

තවත් සිසුන් පිරිසක් චීනයේ සිට මෙරටට පැමිණීමට අපේක්ශාවෙන්

Mohamed Dilsad

සුළඟේ වේගය ඉහළට – ධීවරයන්ට යළිත් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම්කර අවසන් වෙයි

Mohamed Dilsad

Leave a Comment