දේශීය

හෙට සිට ත්‍රිරෝධ රථ සහ යතුරු පැදිත් බස් මං තීරුවට

(UTV |කොළඹ) – බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කිරීම හෙට(16) සිට ක්‍රියාත්මක වියයුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන මහතා පවසයි.

ඊයේ සිට යළි මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී බස් රථ, මාර්ගයේ වම් කෙළවර මංතීරුවේ ධාවනය කිරීම සිදු කෙරුණි.

නමුත් මෙය අත්හදා බැලීමක් නිසා ඊයේ අද සහ හෙට මෙම නීතිය කඩ කරන රියදුරන්ට උපදෙස් දීම පමණක් පොලිසිය මඟින් සිදු කළේය.

නමුත් 17 වනදා සිට එම නීතිය කඩකරන රියදුරන්ගෙන් දඩ අය කිරීමට නියමිතය.

Related posts

ලංකාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය මෙන්න [PHOTOS]

Mohamed Dilsad

පානීය ජල බෝතල් මිල අඩු කරයි.

Editor O

බස්නාහිර පළාතේ භූ කම්පන මැනීමට තවත් මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment