දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා කෙරේ

(UTV |ගාල්ල) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.

ඒ ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුවය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුණේ සිට ගාල්ලට රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි.

ඒ අනුව කපිතාන්වරයා නාවිකයන් රඳවන හුදෙකලා මධ්‍යස්ථානයේ රඳවා සිටි.

අතරතුර නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳව කටයුතු සිදු කිරීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ගැන පරීක්ෂණ

Mohamed Dilsad

නුවරඑළිය දිස්ත්‍රික්කයට කර්මාන්ත කලාපයක් : තරුණ ප්‍රජාවට රැකියා – සජිත් ප්‍රේමදාස

Editor O

ඉන්ධන මිල පහළට.

Editor O

Leave a Comment