දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වරයා කල්මුනට යයි

(UTV |අම්පාර) – ගිනි ගැනීමට ලක්වූ  නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වරයා කල්මුනේට  රැගෙන ගොස් තිබේ.

ඉන් අනතුරුව ඔහු  ගාල්ල වෙත රැගෙන ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

Related posts

රට වසා දැමීමට අවශ්‍යතාවයක් නැහැ : චන්න ජයසුමන

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි

Mohamed Dilsad

වුහාන් හි සිට පැමිණි පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට

Mohamed Dilsad

Leave a Comment