දේශීය

ගව ඝාතන නීතිය තහනම ක්‍රියාත්මක කිරීම කල් යයි

(UTV |කොළඹ) – ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කෙරේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කළ බවත් එයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවූ බව අමාත්‍යවරයා පැවසීය.

ඒ ගව ඝාතනය තහනම් කිරිම සම්බන්ධයෙන් වෙනත් පාර්ශව සමඟ සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා ගව ඝාතන තහනම් කිරිම මසකින් කල් දමා ඇති බව මෙහිදී ඇමතිවරයා කියා සිටියේය.

Related posts

පෞද්ගලික වාහනවලින් වනෝද්‍යානවලට ඇතුළුවීම තහනම්

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළ ට

Editor O

සම්බෝධි විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීමේ නියෝගයට එරෙහිව පෙත්සමක්

Editor O

Leave a Comment