දේශීය

රාජ්‍ය ආයතන වල මහජන දිනය වෙනස කෙරේ

(UTV |කොළඹ) – රාජ්‍ය ආයතනවල මහජන දිනය පැවැත්වෙන දිනය වෙනස් කෙරේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

මෙතෙක් බදාදා පැවති මහජන දිනය, සඳුදා තෙක් වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවට දින 100 ය සම්පූර්ණයි

Mohamed Dilsad

Leave a Comment