දේශීය

අද දවසේ කාළගුණය [RELEASE]

(UTV | කොළඹ) – අද දිනය තුළත් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි වර්ශාපතනයක් අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

රජයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිත පිරිස 1700 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment