දේශීය

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ නාදුනන මළසිරුරක්

(UTV | කොළඹ) – කැපුම්තුවාල සහිතව මියගිය අයෙකුගේ සිරුරක් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයෙන් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත.

 

Related posts

ඇමති බැසිල් මෙම මාසය අවසන්වීමට පෙර ඉන්දියාවේ

Mohamed Dilsad

මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂකයින් ලබාදීමට පොලීසියේ අවධානය

Editor O

Leave a Comment