දේශීය

ගිනිගත්හේනේ පෞද්ගලික බස් රථ වර්ජනයක්

(UTV | මහනුවර) – ගිනිගත්හේන බස් නැවතුම්පළේ සිට ගමන් ආරම්භ කරන සියළු පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර ඇත.

අඹගමුව ප්‍රාදේශීය සභාවට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

මීට හේතූන් ලෙස බස් නැවතුම්පොළේ ත්‍රිරෝද රථ ගාලක් ඉදිකිරීම, ඊළඟ ගමන් වාරය සඳහා ඇති බස් රථ ගාල් කිරීමට ඉඩ ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික වී ඇත.

Related posts

සති දෙකක් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

Mohamed Dilsad

රනිල් ජනාධිපතිවරණ ට පිවිසෙන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතේ තියන් – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Editor O

ඉන්දියාවේ අගමැති අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment