දේශීය

LTTE ප්‍රවර්ධනය කිරීමේ චෝදනා මත නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV | මුලතිව්) – ත‍්‍රස්තවාදී සංවිධානයක් ප‍්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත මුල්ලියාවලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු ත‍්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එල්. ටී. ටී. ඊ. සංවිධානය (LTTE) ප්‍රතිසංවිධානයට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

සැකකරු ත්‍රිකුණාමලයේ පදිංචි 41-හැවිරිදි අයෙකි.

Related posts

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළව, ඉලංගෙයි තමිල් අරුසුකච්චි ස්ථාවරය ඉදිරි දිනයක ප්‍රකාශ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්

Editor O

අයහපත් කාලගුණය හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය පවත්වනවා ද නැත්ද තීරණය 29 වෙනිදා

Editor O

Leave a Comment