Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අදාළව, ඉලංගෙයි තමිල් අරුසුකච්චි ස්ථාවරය ඉදිරි දිනයක ප්‍රකාශ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළව, ඉලංගෙයි තමිල් අරුසුකච්චි  ස්ථාවරය ඉදිරි දිනයක ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා. කිලිනොච්චියේදී අද (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.

තවද පසුගිය ජනාධිපතිවරණ කිහිපයේදීම තම පක්ෂයේ ස්ථාවරය මැතිවරණවලට පෙර ප්‍රකාශ කළ බවත් මෙවරද එය එසේම ක්‍රියාත්මක කරන බවත් සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එනතුරු බලා සිටින බවද ඒ මහතා සඳහන් කර සිටියා.

සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටට ම කියා ඇති දේ බලා එය නිසි වේලාවට ප්‍රකාශයට පත් කරමු යැයිද වැඩිදුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව සඳහන්.

Related posts

தென் மாகாண தேசிய அடையாள அட்டை அலுவலகம் திறப்பு

Mohamed Dilsad

MCC ගිවිසුමට නීතිපති අනුමැතිය ලබාදී නැහැ

Mohamed Dilsad

Rajiv Gandhi assassination case convict out on parole

Mohamed Dilsad

Leave a Comment