දේශීය

MCC ගිවිසුමට නීතිපති අනුමැතිය ලබාදී නැහැ

(UTV | කොළඹ) – MCC ගිවිසුමේ අන්තර්ගතයට තමන් අනුමැතිය ලබාදී ඇති බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය කියාසිටියේ අදාළ කරුණ තවමත් අධ්‍යයනය කෙරෙමින් පවතින බවයි.

Related posts

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම හෙටින් ඇරඹෙයි

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 4 කට පත්කල ප්‍රධානීන්ට පත්වීම්

Mohamed Dilsad

වසරක් තුළ වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක් අළෙවි කළ රට බවට චීනය පත්වෙයි.

Editor O

Leave a Comment