දේශීය

නිරෝධායනය වෙමින් සිටි මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ කාන්තාවක් පලා යයි

(UTV |කළුතර) – නිරෝධායනයට ලක්වෙමින් සිටි හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක් බන්ධනාගාරයෙන් පළාගොස් තිබේ.

48 හැවිරිදි කාන්තාවක් මෙලෙස පළාගොස් ඇත්තේ කළුතර – උතුර සිරිලන්ද බන්ධනාගාරයෙනි.

මේ  සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

Related posts

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

ජනාධිපති අනුරගේ පොහොර සහ ඉන්දන සහනාධාර, වහාම නතර කරන ලෙස මැතිවරණ කොමිෂමෙන් නියෝගයක්

Editor O

ලංකාවේ කොරෝනා පාලනයට ලෝක බැංකුවෙන් පැසසුම්

Mohamed Dilsad

Leave a Comment