දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV |කොළඹ) – මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 3131ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ නව ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනුණු බවයි.

ඔවුන් අතර කටාර් සිට පැමිණි පස්දෙනෙක්ද, කුවේට්හි සිට පැමිණි දෙදෙනෙක්ද කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ අයෙකු වේ.  මේ

මේ අනුව මෙරට සමස්ථ ආසදිතයින්ගේ ගණන 3131 දක්වා ඉහල ගොස් ඇත.

Related posts

එජාප කළමනාකරණ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

PHIට පහර දුන් සැකකරු ළමා රැඳවුම් නිවාසයේ රඳවන්නැයි නියෝග

Mohamed Dilsad

පාන් ගෙඩිය වෙනුවෙන් ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment