දේශීය

වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට

(UTV |කොළඹ) – වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා දේශපාලන පළිගැනීම් පිලිබඳ සොයන ජනාධිපති කොමිසම් වෙත පැමිණෙයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළු වෙලාවකට ඔහු එම ස්ථානයට පැමිණි බව වාර්තා වේ.

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරයට අලුත් කෙනෙක්

Editor O

පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කරමු – නව අගමැති කියයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment