දේශීය

වන්නි ගුවන් හමුදා කඳවුරෙන් නිරෝධායනය නිමවා තවත් 164 ක් පිටවෙයි

(UTV | යාපනය) – වවුනියාව වේලාන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද නීරෝධායන මධ්‍යස්ථානයේ දී සාර්ථකව දින 14 නීරෝධායනයට ලක්වූ විදසේ ගතව සිට පැමිණි පුද්ගලයින් 164 දෙනෙකු තම නිවෙස් බලා පිටත්ව හැරීම අද (05) සිදුකල බව ගුවන් හමුදාව පවසයි.

මෙහිදී සාර්ථකව නිරෝධායන ක්‍රියාවලියට ලක්වීම සම්බන්ධයෙන් සහතික පත්‍රයක්ද ඔවුනට පිරිනමනු ලැබීය.

සිංගපූරුවේ සිට සිය රටට පැමිණි මෙම පිරිස මාතර, ගාල්ල, කොළඹ, නුවර, පේරාදෙණිය, මාතලේ හා අනුරාධපුර ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

Related posts

වරාය සේවකයන්ගේ විරෝධතාවක්

Mohamed Dilsad

මෙම වසරේ දිස්වන විශාලතම සහ දීප්තිමත්ම “සුපිරි රෝස චන්ද්‍රයා” අද රෑ ආකාසේ

Mohamed Dilsad

ඉන්දියාවෙන් පාසල් ළමුන්ට ලැබුණු තෑග්ග

Mohamed Dilsad

Leave a Comment