දේශීය

අධිභාර පනත ඡන්දයකින් තොරව සම්මතයි

(UTV | කොළඹ) – ආන්දෝලනයට තුඩුදුන් අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතවිය.

මේ පිළිබඳ විවාදය පසුව ලබාදෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ‍ය.

Related posts

කාවිංග පෙරේරාට ඇප

Mohamed Dilsad

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක්

Mohamed Dilsad

වෛද්‍යවරු ප්‍රමාණවත් නැහැ ; කළුතර මාතෘ රෝහල ආරම්භ කිරීම ගැටළු සහගත තැනකට

Editor O

Leave a Comment