දේශීය

විරෝධතාවයක් හේතුවෙන් ටවුන් හෝල් අසල දැඩි මාර්ග තදබදයක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ ටවුන් හෝල් ප්‍රදේශය අවහිරවී ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති විරෝධතාවයක් හේතුවෙන් මෙම මාර්ග තදබදය හටගෙන තිබේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

Related posts

අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පෙරහුරු මැතිවරණ

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

Editor O

Leave a Comment