දේශීයප්‍රමුඛ පුවත 1

විදේශගතව සිටින තවත් ලාංකිකයන් රැසක් දිවයිනට

(UTV | කොළඹ) – එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍යවල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

එක්සත් අරාබියේ සිට 280 දෙනෙක් ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට මගීන් 42 දෙනෙකු එ‍ලෙස පැමිණ ඇත.

මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Related posts

“ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ”

Mohamed Dilsad

ඊයේ පුද්ගලයින් 59,000කට කොරෝනා එන්නත්

Mohamed Dilsad

74 වන නිදහස් උළෙලේ කටයුතු සදහා කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment