කලාප්‍රමුඛ පුවත 3විදෙස්

චැඞ්වික් බෝස්මන් ජීවිතක්‍ෂයට පත්වෙයි

(UTV |ඇමෙරිකාව) – බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඞ්වික් බෝස්මන් ජීවිතක්‍ෂයට පත්වෙයි.

43 හැවිරිදි ඔහු පිළිකා රෝගය හේතුවෙන් මිය ගිය බව විදෙස් වාර්තා පවසයි.

ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අසළ සිටියදී ඊයේ මිය ගොස් තිබේ.

චැඞ්වික් බෝස්මන් වඩාත් ජනප්‍රිය වූයේ 2018 වසරේ ඔහු රඟපෑ බ්ලැක් පැන්තර් චිත්‍රපටයෙනි.

බ්ලැක් පැන්තර් ඔස්කාර් සම්මාන සඳහා නම් කෙරුණු ප්‍රථම සුපිරි වීර චරිත චිත්‍රපටයද වේ.

Related posts

කිම් ජොං නැම්ගේ මෘත ශරීරය උතුරු කොරියාවෙන් ඉල්ලයි

Mohamed Dilsad

නිරුවත් වෙඩික්කරුවෙකු සිදු කළ වෙඩිතැබීමක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

නව ආසාදිතයින් 362ක්

Mohamed Dilsad

Leave a Comment