දේශීය

නීති විරෝධීව මෙරට රැදී සිටි විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මෙරට රැදී සිටි තායිලන්ත හා චීන ජාතිකයින් 13 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අතරට කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු ඇතුළත්.

මොවුන් සන්තකයේ තිබී නීති විරෝධී දුම්වැටි 10,300 ක් ද සොයා ගැනීමට සමත් විය.

Related posts

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

Mohamed Dilsad

පොහොර වංචාවකට 12ක් අත්අඩංගුවට

Editor O

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

Editor O

Leave a Comment