දේශීය

නීති විරෝධීව මෙරට රැදී සිටි විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මෙරට රැදී සිටි තායිලන්ත හා චීන ජාතිකයින් 13 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අතරට කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු ඇතුළත්.

මොවුන් සන්තකයේ තිබී නීති විරෝධී දුම්වැටි 10,300 ක් ද සොයා ගැනීමට සමත් විය.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව

Mohamed Dilsad

වසරේ පළමු දින දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්නයි

Mohamed Dilsad

ඉන්දියන් සාගරයේ සහයෝගීතාව ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment