දේශීය

කථානායකවරයාගෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – තමාගේ අනුමැතියකින් තොරව කෝප් කමිටුවේ සභාපතිවරයා හෝ එහි සාමාජිකයන් ජනාධිපති කොමිසමක් හමුවට කැඳවිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) දිනයේ සභාව වෙත දැනුම් දුන්නේය.

ඒ කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද සභාවේදී කල විමසීම පිළිබඳ ප්‍රතිචාර දක්වමිනුයි.

Related posts

ආණ්ඩුව විපක්ෂ කණ්ඩායම් සමග බලය පිහිටුවීම රටටම ආදර්ශයක් – වජිර අබේවර්ධන

Editor O

සකර්බර්ග් ගේ Threads වේගයෙන් ඉහළට

Mohamed Dilsad

ගුරු සංගමට තවත් ගැටළුවක්

Mohamed Dilsad

Leave a Comment