දේශීයප්‍රමුඛ පුවත 2

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද යළි රැස්වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

මෙම රැස්වීම පස්වරු 3.30 ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර , පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුකරන බවද වාර්තා වෙයි.

Related posts

යළිත් දුම්රිය වර්ජනයක් ඇරඹෙයි

Mohamed Dilsad

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Editor O

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment