ප්‍රමුඛ පුවත 3විදෙස්

ගෝලීය කොරෝනා එන්නතක් සඳහා රටවල් රැසක් එක් වෙයි

(UTV |ඇමෙරිකාව) –  ගෝලීය කොරෝනා එන්නතක් නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා මේ වන විට රටවල් 170කට වැඩි සංඛ්‍යාවක්  එක්වී සිටියි.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙනි.

මේ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව මේ මස 31 වන දායින් අවසන් වන බව විදෙස් වාර්තා පවසයි.

ඊට අදාළ මූලික ගෙවීම් ඔක්තෝම්බර් 9 වන දා වන විට සිදුකළ යුතු බවටයි දැනුම් දී ඇත.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ලොව සියල්ලන්ටම දැරිය හැකි මිලකට කොරෝනා එන්නතක් ලබාදීමය.

නමුත් ඊට තවත් මූල්‍ය සම්පත් අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Related posts

මෙක්සිකෝවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්විමෙන් 6ක් මියයයි.

Mohamed Dilsad

චීන ජනාධිපති සහ යුරෝපා කවුන්සිලය අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

ජගත් සංවිධානයෙන් නොමිලයේ ලබාදෙන ප්‍රථම කොරෝනා එන්නත් තොගය ඝානාවට

Mohamed Dilsad

Leave a Comment