දේශීයප්‍රමුඛ පුවත 3

පූජිත් -හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත

(UTV| කොළඹ) – හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද (08) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියහ.

කොමිසම කළ කැඳවීමකට අනුව මොවුන් දෙපළ මෙලෙස පැමිණ ඇත.

Related posts

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට

Mohamed Dilsad

එජාපයේ ජාතික ලැයිස්තුව ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 161 දෙනෙක් අතුරුදන්

Editor O

Leave a Comment