දේශීය

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඊයේ (23) දිනය තුළ පමණක් මෙරට පීසීආර් පරීක්ෂණ 1610ක් සිදුකර ඇති අතර, මේ වන විට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 205,707ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Related posts

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

පොහොට්ටුවේ පෙති ගැලවේ – රනිල්ගේ මල් පිපේ

Editor O

Leave a Comment