දේශීය

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඊයේ (23) දිනය තුළ පමණක් මෙරට පීසීආර් පරීක්ෂණ 1610ක් සිදුකර ඇති අතර, මේ වන විට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 205,707ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Related posts

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

තොග නැතිව ගෑස් බෙදාහැරීම නවතී

Mohamed Dilsad

රනිල් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment