දේශීය

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – තවත් නව ආසාදිතයින් 10 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් 718ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

———————————————————————————————————————————–

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

තවත් කො‍රෝනා ආසාදිතයෙක් වාර්තා වීමත්යි සමඟ සමස්ත ආසාදිතයින් ගණන 708 ක් දක්වා ඉහළ ගොස් ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඉන් 184 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

 

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 5386ක් දක්වා ඉහලට

Mohamed Dilsad

බේකරි හිමියන් මුදල් ඇමති බැසිල් හමුවන්න සූදානම්

Mohamed Dilsad

මත්පැන් ආහාරයක් – ඇමති ලාල් කාන්ත

Editor O

Leave a Comment