දේශීය

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට සහයෝගය

(UTV | කොළඹ) – තැපැල් සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාමට තැපැල් වෘත්තිය සමිති සමඟ තවදුරටත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා තම සහයෝගය ලබාදෙන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ වෘත්ති සමිති සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සදහන් කළේය.

ඒ අද (03) පස්වරුවේ පැවැති සාකච්ඡා සාර්ථක විමත් සමඟයි.

Related posts

දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment