දේශීයප්‍රමුඛ පුවත 2

කොරෝනා ආසාදිතයින් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – අද (21) පෙරවරු 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,789ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (20) දිනයේ දී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 16 දෙනා සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2,918ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 118ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

Editor O

සමාජ මාධ්‍ය පුවතක් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ඉන්දීය දුම්රිය මැදිරි පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment