දේශීය

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 6කට නොතීසි

( UTV |කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඇතුළු 6 දෙනෙකුට නොතීසි නිකුත් කෙරේ.

ඒ ලබන ඔක්තෝම්බර් 6 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

ඒ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ විසින් අඩු ආදායම්ලාභීන් වෙත බෙදාදීම සඳහා සෙවිලි තහඩු මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

හෝමාගම බදු ගෙවන්නන්ගේ් සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

අධිකරණ ඇමතිට වෙච්ච දේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියයි.

Editor O

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment