දේශීය

උසස්පෙළ විෂයන් සඳහා පෙළ පොත්

(UTV |කොළඹ) – උසස් පෙළ පන්ති සඳහා විෂයන් ගණනාවකට පෙළපොත් නොමැති වීම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව රජය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජි.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ වර්ථමානයට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනයට ඉදිරියේ දි නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමග ඊයේ (20) අමාත්‍යංශයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

 

Related posts

නීතිපති අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

Mohamed Dilsad

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි

Mohamed Dilsad

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

Mohamed Dilsad

Leave a Comment