දේශීය

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක රිය අනතුරකින් කරාපිටිය රෝහලට

(UTV | ගාල්ල) – ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්නේ දී අනතුරකට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත්කර ඇත.

අධ්‍යක්ෂවරයා අගනුවර සිට ගාල්ල බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

වෛද්‍යවරයාව ප්‍රතිකාර සඳහා පළමුව ඇල්පිටිය මූලික රෝහලටත් එතැනින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙතත් මාරුකර යවා ඇත.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

විසඳුම් ලිඛිතව ලැබෙන තෙක් අකුරට වැඩ කරන බව ලංවීම වෘත්තීය සමිති කියයි.

Editor O

මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන් 35, 000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment