දේශීය

පරිසරයට බැහැර කරන මුව ආවරණ තර්ජනයක් වේවිද?

(UTV |කොළඹ) – ලොව පුරා තර්ජනයක්ව පවතින කොරෝනා තත්වය හමුවේ රටේ සියළු දෙනා මුව ආවරණ පැළඳීමට හුරුව තිබේ.

නමුත් මෙලෙස භාවිත කරන මුව ආවරණ  පරිසරයට දැඩි තර්ජනයක්ව පවතින බව වාර්තා වේ.

ඒ දිනකට ඉවත දමන මුව ආවරණ ගණන මිලියන ගණනක් වීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමෙන් යහපත් ප්‍රතිචාරයක්

Mohamed Dilsad

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

Mohamed Dilsad

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගී රථයක් පාවිච්චි කරන ඇමතිතුමා

Editor O

Leave a Comment