ගොසිප්

ලොව වයස්ගතම පැන්ඩා 38 සමරයි [PHOTOS]

(UTV | චීනය) –  ලොව වයස්ගතම පැන්ඩා සිය 38 වැනි ඡන්ම දිනය සමරා තිබේ.

චීනයේ චොන්කිංහී සත්වෝද්‍යානයක මෙම ඡන්ම දින සැමරුම පැවැත්විණ.

වර්ෂ 1982 සීචෝන් පළාතේ වනාන්තරයක උපත ලබා ඇති මෙම ගැහැණු පැන්ඩා සත්වයා ලොව වයස්ගතම පැන්ඩා ලෙස සැලකෙන අතර මිනිස් වයසින් ඇයට අවුරුදු 110 කට වඩා වැඩි බව ගණන් බලා තිබේ.

ඇතැම් අවස්ථාවල හට ගන්නා අධික රුධිර පීඩන තත්වයක් හැරුණු කොට ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව  සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.

 

Related posts

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදයි..

Mohamed Dilsad

මෘතදේහ බහාලුම් 1000ක් ඉල්ලයි[LETTER]

Mohamed Dilsad

කුලියාපිටියටත් කොරෝනා අවදානම

Mohamed Dilsad

Leave a Comment