දේශීය

ලෙබනනයේ සිට ලාංකිකයින් පිරිසක් හෙට දිවයිනට

(UTV | කොළඹ ) – ලෙබනනයේ සිටින ලාංකිකයින් 250 දෙනෙකු රැගත් යානයක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අතර ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් කිහිප දෙනෙකු ද වන බව තානාපතිවරිය සඳහන් කළේය.

ලෙබනනයේ මේ වන විට සිටින සමස්ත ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 25,000 කට ආසන්න වේ.

Related posts

හයේෂිකා ප්‍රනාන්දු ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි‍

Editor O

ගුරුවරියකගේ අත්බෑගය පාසල තුළදීම සොරකම් කරයි

Mohamed Dilsad

රක්ෂිතයක් තුළ දිරාගිය කාන්තා අස්ථි කොටස්

Mohamed Dilsad

Leave a Comment